..................වින්ඩොස් සෙවන් නවාංග.................
ඇක්ෂන් සෙන්ටර්

නවතම වින්ඩොස් සෙවන් සංස්කරණය තුල දක්නත ලැබෙන ඇක්ෂන් සෙන්ටර් යනු වින්ඩොස් එක්ස් පී වල දක්නත ලැබූ වින්ඩොස් සෙකියුරිටි සෙන්ටර් වලම ඉදිරි දැක්මක් ලෙස ගතහැක.
බ්ලූ-රේ තැටි ධාවන පහසුකම්

වින්ඩොස් සෙවන් මෙහෙයුම් පද්ධතිය නවතම අධි ධාරිතාවයකින් යුත් බ්ලූ-රේ තැටි කියවීමේ හැකියාව හා ඒ මත ලිවීමේ පහසුකම් ලබාදේ.
ඩිවයිස් ස්ටේජ්

නව දෘඩාංග පරිගනකයට ඈදා ගැනීමේ අපහසු දුරු කරවීමට සකස් කර ඇත.මෙමගින් පහසුවෙන් ජංගම දුරකතන, මුද්‍රණ යන්ත්‍ර, කැමරා යනාදිය පරිගනකය හා සම්බන්ධ කල හැක.